Published
ජාත්‍යන්තර තේ දිනය අදයි.
ඔබ උදෙන්ම බොන තේ කෝප්පය, ඔබේ අතට පත්වන තුරු ගමන නම්, තේ එකක් බොන තරම් රසවත් නෑ.
තේ සදහා ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශයට පත්කර ඇත්තේත් ඒ නිසාමයි.
ජාත්‍යන්තර තේ දිනය අලලා නෙත් නිවුස් සකස් කල විශේෂාංගයක් පහතින්




