Published
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරියේදී එක්ව කටයුතු කරන්නේ නම් එසේ සිදුකළ යුතු ආකාරය පිළිබඳ සමගි ජන බලවේගය වාර්තාවක් සකස් කර තිබෙනවා.
එය අද දිනයේ පක්ෂයේ කළමනාකරණ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ.