Published
‘ආයු’ චිත්රපටය දැන් ඔබට නැරඹීමට අවස්ථාව පවතිනවා.
එම චිත්රපටය හිටපු යුද හමුදාපති ජෙනරල් දයා රත්නායක මහතාගේ නිෂ්පාදනයක්.
සමාජයේ විසඳා ගැනීමට නොහැකි වූ ප්රශ්නයකට විසඳුමක් ලබාදීම පදනම් කර ගනිමින් එම චිත්රපටය නිෂ්පාදනය කළ බවයි ඔහු පැවසුවේ.





