මහියංගනය, අලුකැටියාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වූ අබේපුර, මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සිදුකළ සැකකරුවන් සොයා මහියංගණය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.