ලබන ඉරිදා පැවැත්වීමට නියමිත 2026 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු - පකිස්තාන තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා.

ක්‍රීඩා භූමිය තුලට රැගෙන යාමට තහනම් භාණ්ඩ පිළිබඳවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දැක්වූවා.