හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒම නිවේදනය පහතින් දැක්වේ.