මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පල කළා. කෙසේවෙතත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වත්කම් බැරකම් සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.