Published
දිනකට විශාල පිරිසක් භාවිතා කරන ගාලු පාරේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ මෙතෙක් බලධාරීන් නොදුටු ප්‍රශ්නයක් අද නෙත්සැරයෙන් අනාවරණය කෙරෙනවා.
අම්බලන්ගොඩ සහ රත්ගම යා කෙරෙන් උරවත්ත පාලමේ විදුලි ආලෝකය නොමැතිවීම නිසා
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.
එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.