මැති ඇමතිවරු හෝ ඕනෑම අයෙක් උපයාගෙන ඇති යම් වත්කමක් සම්බන්ධයෙන් සැකයක් පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් පරික්ෂණ කිරීමට සූදානම් බව ආණ්ඩුව පවසනවා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.