Published
බලන්ගොඩ හල්පෙ, රත්තනගොල්ල කන්දේ අද හදිසි ගින්නක් හට ගැණුනා.
පවතින වියළි දේශගුණයත් සමඟ මෙම ගින්න සීඝ්රයෙන් ව්‍යාප්ත වූ බවටයි වාර්තා වන්නේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා බෙල් 412 ගුවන් යානයක් ද යොදවා ඇති බවට වාර්තා වුණා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.




