පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

ඒ, එම කොමිෂන් සභාව කළ දැනුම් දිමකට අනුවයි.

සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදිම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එලෙස අල්ලස් කොමිසම හමුවට කැදවා තිබෙනවා.