Published
2020 ජනවාරි පළමුවනදා සිට 2024 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා රජයේ විවිධ තනතුරු දරමින් සිට විශ්‍රාම ගිය නිලධාරීන් සම්බන්ධයෙන් පවතින විශ්‍රාම වැටුප් විෂමතා පිළිබඳ ගැටලු කඩිනමින් නිරාකරණය කර දෙන ලෙස 2020 -2024 රාජ්‍ය සේවා විශ්‍රාමික එකමුතුව පවසනවා.
එහි සාමාජික ජේ එම් ආර් ජයසුන්දර මහතා සඳහන් කළේ පසුගිය සමයේ පැවති රජයන් ගත් වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බවයි.