Published
මේ දිනවල අස්වනු නෙලීම ආරම්භ වී තිබෙනවා.
මෙවරත් වෙනදා වගේම ඒ සම්බන්ධයෙන් මතුවී තිබෙන්නේ විවාදාත්මක තත්ත්වයක්.
ගොවි සංවිධාන පවසන්නේ ආණ්ඩුව ප්‍රකාශ කරන තරම් වී මිලදී ගැනීම සාර්ථක නොමැති බවයි.
මේ, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා.
කෙසේවෙතත් වෙළඳ, වාණිජ, ආහර සුරක්ෂිතතා හා සමූපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට දැක්වූයේ මෙවන් අදහසක්.




