අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය වූ අද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂ විවාදයට ගැණුනා.

විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතායි.

විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විවාදයේදී මෙලෙස අදහස් පළ කළා.