Friday, April 19, 2024

General line - 0115112241

සැබැවින්ම මිනිසාට දෙවියන්ගෙන් උදව් ලැබෙන්නේ නැත්ද ?



ක්‍රිකට්වලට උදව් කරන බව කියන දෙවියන් පාපන්දුවලට උදව් කරන්නේ නැත්ද ? සැබැවින්ම මිනිසාට දෙවියන්ගෙන් උදව් ලැබෙන්නේ නැත්ද ? නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

දේව සංකල්පය මිනිසාගේ ප්‍රඥාවට බලපාන ආකාරය ද මෙහිදී පැහැදිලි කළා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ ඇතුලත්.