Friday, April 19, 2024

General line - 0115112241

ඔබත් දීර්ඝායුෂ ලබන්න කැමතිද ?



ඔබත් දීර්ඝායුෂ ලබන්න කැමතිද ? දවසකට විනාඩි 05 ක් 10 ක් වැය කර දීර්ඝායුෂවීමට හැකි ක්‍රමයක් පිළිබඳ නව පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

ඒ පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

ක්‍රමානුකූලව හුස්ම ගැනීම පුරුදු කළ හැකිද ?

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.