Tuesday, April 23, 2024

General line - 0115112241

කටාර් පා පන්දු පිටියේදී මෙසීගෙන් වාර්තාවක්




පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටය ඊයේ ආරම්භ වුණා. එහි පළමු තරගයෙන් අමෙරිකාව පරදා ගෝල 03 ට 01 ක් ලෙස ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වුණා.

ඊට අමතරව අද අලුයම ඔස්ටේ්‍රලියාව සමග පැවැති තරගයෙන් ගෝල 02 ට 01 ක් ලෙස ජය ගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත්වුණා. ඒ අනුව අර්ධ අවසන් පූරව වටය සඳහා නෙදර්ලන්තය සහ ආජන්ටිනාව සුදුසුකම් ලබා ගත්තා. 

මේ, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉදිරි තරග සම්බන්ධයෙන්, කටාර් සිට වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් විශේෂ නියෝජිත මෙනුක අබේසේකර.