Friday, February 7, 2025

General line - 0115112241

අතීතයේ මෙරට භාවිත වූ භාෂා විලාශයන්



අතීතයේ මෙරට භාවිත වූ භාෂා විලාශයන් පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

ඒ සම්බන්ධයෙන් මහාචාර්ය රාජ් සෝමදේව වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.