Friday, March 29, 2024

General line - 0115112241

ආණ්ඩුව කෝටි 11ක මුදල් අච්චු ගසා ඇති බවට ගම්මන්පිලගෙන් චෝදනා




පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා රුපියල් බිලියන 9ක මුදලක් ලබා දීමට නොහැකි බව පවසන ආණ්ඩුව ඉකුත් 15වනදා රුපියල් කෝටි එකොළොස් දහස් තුන්සිය පනහක මුදල් අච්චු ගසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උයද ගම්මන්පිල පවසනවා.

නිදහස් ජනතා සංධානය කොළඹදී අද පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේබව කියා සිටියා.