Friday, January 17, 2025

General line - 0115112241

බුවනෙකබාහු රජු සහ ඔහුගේ සොහොයුරා අතර ඇතිවූ ගැටුම



කෝට්ටේ යුගයේදි බුවනෙකබාහු රජු සහ ඔහුගේ සොහොයුරා වූ මායාදුන්නේ අතර ඇති වූ ගැටුම් සහ ඉන්පසුව ඇති වූ තත්ත්වයන් පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව.


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.