Friday, January 17, 2025

General line - 0115112241

ජනතාව අතර භාවිතයේ ඇති සත්‍යක්‍රියා ඇත්තද?




ජනතාව අතර භාවිතයේ ඇති සත්‍යක්‍රියා ඇත්තද? මිනිසාට සොබා දහමින් සහ විශ්වයෙන් ආශිර්වාද ලබා ගත හැකිද?

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සාකච්ඡා කෙරුණා.

මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.


එසේනම් සත්‍යය යනු කුමක් ද? 


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.