Friday, January 17, 2025

General line - 0115112241

පෘතුග්‍රීසීන් නුවර සහ කෝට්ටේ රාජධානිය සමඟ පැවැත්වූ සබඳතා



පෘතුග්‍රීසීන් සෙංකඩගල රාජධානිය හා කෝට්ටේ රාජධානිය සමඟ පැවැත්වූ සබඳතා සහ ගණුදෙණු සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව.


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.