Friday, April 19, 2024

General line - 0115112241

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගන්නා  පාසැල් සිසුන්ට දැනුම්දීමක්




2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර ලබන සඳුදා දින ආරම්භ වනවා.

පාසැල්වලට නිවාඩු ලබා දී තිබුණේ අපොස සාමාන්‍යපෙල විභාගය හේතුවෙන්. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව අද නිවේදනය කලේ පාසැල් ලමුන් සදහා දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලබා ගතහැකි කාලය ලබන 16වනදා තෙක් දීර්ඝ කර ඇති බවයි.