සත්ත්ව හානි හේතුවෙන් 2022 වසරේ පමණක් පොල්ගෙඩි මිලියන 200ක් විනාශ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදි අද ප්‍රකාශ කළා .
නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, රාජිකා වික්‍රමසිංහ, උයද කිරිදිගොඩ සහ සමන්ප්‍රිය හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මේ සම්බන්ධයෙන් අදහස් පළකළා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් සහ අමාත්‍ය ටිරාන් අලස් අතර මෙවන් සංවාදයක් ඇතිවුණා.