Thursday, November 30, 2023

General line - 0115112241

රිච්මන්ඩ් විද්‍යාලයේ ළමා සාහිත්‍ය උළෙල වෙනුවෙන් නව කෘති 07 ක් එළි දැක්වේ




ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ළමා සාහිත්‍ය උළෙල වෙනුවෙන් නව කෘති 07 ක් එළිදක්වා තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ එම කෘති සියල්ල පාසලේ ප්‍රාථමික අංශයේ දරුවන් විසින් රචනා කර තිබීමයි. රිච්මන්ඩ් විද්‍යාලයීය ළමා ලේඛකයින්ගේ මෙම ළමා කතන්දර පොත් දොරට වැඩීම අද දින සිදු කෙරුණා.
.