Thursday, November 30, 2023

General line - 0115112241

රට පාලනය කරන සහ භාර ගැනිමට සිටින පුද්ලයින්ද විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි -  කෘෂිකර්ම ඇමති කියයි




රට බංකොලොත් වීම සම්බන්ධයෙන් ඉකුත් දා ප්‍රකාශයට පත් වූ නඩු තින්දුව පිළිබඳ රට පාලනය කරන පුද්ගලයින් මෙන්ම රට පාලනය භාර ගැනිමට සිටින පුද්ලයින්ද විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

සමස්ත ලෝකයම එවැනි නඩු තින්දු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු කාලය පැමිණ ඇති බවයි මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළේ.