Thursday, November 30, 2023

General line - 0115112241

IMF ඉදිරිපත් කරන සියලු කොන්දේසි පිළිගන්න ඕනේ නෑ - රවී කියයි




රජය විසින් පනවා ඇති බදු ක්‍රමය සැහැල්ලු කිරීමේ වැඩලිපිළිවෙලක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එහි කොළඹ දිස්ත්‍රික් සංවිධායක රවී කරුණානායක පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන සියලු කොන්දේසි පිළිගත යුතු නොමැති බවයි.