Wednesday, February 19, 2025

General line - 0115112241

ප්‍රවීණ කලාකරු ලයනල් රන්වලයන් පිළිබඳ රචිත නවතම කෘතියක් හෙට දොරටවඩි



දේශීය සංගීතය නගාසිටුවීම හා ප්‍රචලිත කිරීම වෙනුවෙන් අසීමිත කැප කිරීමක් සිදුකළ ප්‍රවීණ කලාකරු ලයනල් රන්වලයන් පිළිබඳ රචිත නවතම කෘතියක් හෙට එළිදැක්වීමට නියමිතයි.

කෘතිය රචනා කර ඇත්තේ සංගීතවේදී ප්‍රදීප් මුතුකුඩආරච්චි විසින්.