Monday, April 29, 2024

General line - 0115112241

වැඩබලන පොලිස්පති  මාවනැල්ල, අම්බුළුගල ශ්‍රී  දන්තපාය රජමහා විහාරස්ථානයට පැමිණෙයි 




වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මාවනැල්ල, අම්බුළුගල ශ්‍රී  දන්තපාය රජමහා විහාරස්ථානය අතිපූජ්‍ය  අස්ගිරි මහානාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින්  මුණි සසුනට පූජා කිරිමේ අවස්ථාව සදහා  වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ (නෙල්ලිගල හිමි) ආරාධනය පරිදි සහභාගී වු අවස්ථාව.