Monday, April 29, 2024

General line - 0115112241

වැඩබලන පොලිස්පති මහජන ආරක්ෂක ඇමැති සමග කිරිවෙහෙරට 




වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමග  කතරගම කිරිවෙහෙර,  වැඩසිටිකන්ද, දෙවුන්දර දේවාලය සහ මාතර බෝධිය වැද පුදා ගැනීමට පැමිණ තිබුනා.

පසුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර ප්‍රදේශයට පැමිණ තිබු අතර එහිදී එම ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටුවල සාමාජිකයින් රැසක් හමුවී තිබෙනවා.

එම අවස්ථාවේදී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මාතර ප්‍රදේශයට කල සේවාව සම්බන්ධව ඔවුන් අගයා තිබෙන බවයි වාර්තා වෙන්නේ 

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමඟ අමාත්‍ය ටිරාන් අලස්  කතරගම කිරිවෙහෙරට පැමිණි අවස්ථාවේ ගත්  ජයාරූප කිහිපයක් පහතින්