Saturday, July 27, 2024

General line - 0115112241

ව්‍යාපාර ක්ශේත්‍රයේ ප්‍රමුකයන්ට මානව සම්පත හසුරුවන ආකාරය පිළිබද වැඩමුළුවක්




සිය ආයතනවල මානව සම්පත කළමනාකරණය කිරීමේදී ගත යුතු නව ප්‍රවේශයන් පිළිබඳව මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ නායකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වුණා.

එම වැඩසටහන සංවිධානය කර තිබුණේ කැටලිස්ට් ශ්‍රී ලංකා සංවිධානයයි.

මේ, එහිදී අදහස් දැක්වූ එම වැඩසටහනේ සංවිධායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ පීඨාධිපති ආචාර්ය දුශාන් ජයවික්‍රම.