Saturday, July 27, 2024

General line - 0115112241

විජය සමූහ ව්‍යාපාරයෙන් තවත් අලුත් වැඩක්




තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් නව සන්නාම තුනක් එලිදැක්වීමට විජය සමූහ ව්‍යාපාරය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නවතම මෝස්තර වලින් සමන්විත අලංකාර ඇදුම් එකතුවක්, අති  දැවැන්ත විලාසිතා දැක්මක් සමග හෙට දිනයේ කොළඹ ආර්කේඩ් පරිශ්‍රයේදී එළි දක්වන බවයි  විජය සමුහයේ ව්‍යාපාර සංවර්ධන හා කළමනාකරණ උපදේශක V.K ජයවර්ධන පැවසුවේ.