Friday, January 17, 2025

General line - 0115112241

මහබැංකු නිලධාරීන් ජනතාව ගැන මීට වඩා සිතිය යුතුයි - රවී කියයි




රට තුළ මතුව ඇති ආර්ථික ගැටලුවලට මූලික වශයෙන් ප්‍රශ්න ඇති කිරීම් සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක පවසනවා.

මහබැංකු නිලධාරීන් මීට වඩා ජනතාව ගැන සිතා වගකීම් සහගතව කටයුතු කළ යුතු බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ.