Saturday, July 27, 2024

General line - 0115112241

රට පැන්න CCD යේ අපරාධ අංශයේ ස්ථානාධිපති ගැන පොලීසියෙන් අනාවරණයක්




පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් තර්ජන එල්ල වී ඇති බවට පවසමින් විදෙස් ගත වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති දුමින්ද ජයතිලක එවැන්නක් පවසා ඇත්තේ පදිංචිය සඳහා විදෙස් රටකට යාමේ සැලසුම සහිතව බව අනාවරණ වී තිබෙනවා.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පොලිස් විමර්ශනවලදීයි.  

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මේ බව ප්‍රකාශ කළා.