Saturday, July 27, 2024

General line - 0115112241

උතුරට මුල්තැන දෙමින් ගුවන් හමුදාව 73 වන සංවත්සරය සමරයි




ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 73 වන සංවත්සරය අභිමානවත්ව අද සමරනු ලබනවා.

සිය සංවත්සරය වෙනුවෙන් යාපනය කේන්‍ද්‍රකර ගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, කැප්ටන් දුෂාන් විජේසිංහ නෙත් නිවුස් වෙත පැවසුවේ.