දේශය වෙනෙුවෙන් එක්වන පියවරක් ලෙස යෝජනාවලියක් සැකසූවේ පීඩාවට පත් ජනතාව ඉන් මුදාගැනීම සදහා බව එක්සත් ජනරජ පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර සෙසු පක්‍ෂ සමග එම යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.