Monday, April 29, 2024

General line - 0115112241

ද්‍රවිඩ භාෂාව ලෝකයේ පැරණිතම භාෂාවක් ද?




ද්‍රවිඩ භාෂාව ලෝකයේ පැරණිතම භාෂාවක් ද? යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ එහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 


මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.