Saturday, April 27, 2024

General line - 0115112241

පොලිස්පති සඳගිරි සෑය වැඳපුදා ගනී




පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද හන්තාන සඳගිරි සෑය චෛත්‍යය වැඳපුදා ගැනීමට ගොස් තිබෙනවා.

හන්තාන සඳගිරි සෑය වැඳපුදා ගැනීමෙන් අනතුරුව එහි නිර්මාතෘ පුජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමිපාණන් බැහැදැක තිබෙන අතර එහි  ජයාරූප කිහිපයක් පහතින්