Saturday, May 18, 2024

General line - 0115112241

මාර්ග සංවර්ධන අධිකාරියට ආදායමක් මිලියන 191ක ආදායමක්




පසුගිය දින 05 තුළදී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 191කට ආසන්න ආදායමක් උපයා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ එම දින 05 තුළදී වාහන පන්ලක්ෂ පනස්දහසකට ආසන්න සංඛ්‍යාවක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බවයි.