Friday, May 3, 2024

General line - 0115112241

ජනපතිගේ විදෙස් ණය ගෙවන සූත්‍රය වජිර හෙළි කරයි




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සම කළ හැකි නායකයෙකු කිසිදු රටක නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ජනාධිපතිවරයා නිසි සැලැස්මක් යටතේ සිය වගකීම් මැනවින් ඉටු කරන බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කර ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියා. 

ගාල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මෙම අදහස් පළ කළා.