Monday, May 6, 2024

General line - 0115112241

රනිල්ගෙන් සජිත්ගේ මන්ත්‍රීවරු 07කට කෝටි 45ක්




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සජබයේ මන්ත්‍රීවරු 7දෙනෙකුට රුපියල් කොටි 45ක් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.;

ඒ හර්ෂද සිල්වා, අජිත් මාන්නපෙරුම , කාවින්ද ජයවර්ධන , ගයන්ත කරුණාතිලක , A .H .M ෆවුසි , ඉෂාක් රහුමාන් , කීල්ස් නෙල්සන් යන මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

එම එක් එක් මන්ත්‍රීවරයට ලැබුණු මුදල් ප්‍රමාණය සහ උණුසුම් වන දේශපාලනයේ මෙතෙක් හෙළි නොවූ කරුණු ඇතුළත් කණින් කොණින් විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව පහතින්.