Tuesday, May 21, 2024

General line - 0115112241

දුරකථන සහ අන්තර්ජාලයට දැඩිව ඇබ්බැහිවූ දරුවන්ට හැදෙන ලෙඩ




ජංගම දුරකථන සහ අන්තර්ජාලයට දැඩිව ඇබ්බැහිවී සිටින දරුවන් ඉන් මුදාගත යුත්තේ ක්‍රමානුකූලව බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පැවසුවේ දෙමාපියන් විසින් එම දරුවන් වෙනත් ක්‍රියාකාරකම් සඳහා පියවරෙන් පියවර යොමුකළ යුතු බවයි.


ජංගම දුරකථන සහ පරිගණක හරහා සිදුකරනු ලබන ක්‍රීඩා හේතුවෙන් දරුවන් ප්‍රචණ්ඩකාරී වන බවද ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.