අද මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය වී තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 368ක් වෙනවා.
ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 95 ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් පහළ දැමුණ අතර එහි නව මිල රුපියල් 420ක් වෙනවා
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනය පහතින්