Tuesday, May 21, 2024

General line - 0115112241

ලෝකය අද 138වන වරටත් කම්කරු දිනය සමරයි




ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබෙනවා.

පැය 08ක දෛනික සේවා මුරයක් වෙනුවෙන් අමෙරිකාවේ චිකාගෝ නුවරදී ආරම්භ වූ කම්කරු උද්ඝෝෂණයෙන් ඇරඹි මැයි දිනය අද සමරන්නේ 138වන වරටයි.

වැඩකරන ජනතාවගේ දුක් මහන්සිය, දහඩිය කඳුළු මතින් ගොඩනැඟුණු කම්කරු දිනය මෙතරම් කල් සමරමින් තිබුණද කම්කරුවාට සැබෑ සාධාරණයක් ඉටු වී ඇත්ද? මේ, කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ්.  


කම්කරුවාගේ දිනය සමරන දේශපාලන රැළි කම්කරුවාට වටිනවාද?  


කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් සඳහන් කළේ මෙරට කම්කරු ජනතාවගෙන් තුනෙන් එකක් ආහාර අනාරක්ෂිත තත්ත්වයක සිටින බවයි.