Tuesday, May 21, 2024

General line - 0115112241

මැයි දිනය වෙනුවෙන් කොළඹ පාරවල් වැහෙන හැටි (PHOTOS)




ලෝක  කම්කරු දිනය නිමිත්යෙන් විවිධ දේශපාලන  පක්ෂ සහ වෘත්තිය සමිති විසින් සංවිධානය කරන මැයි දින පෙළපාලි සහ රැසවීම් සදහා ආරක්ෂාව, රථවාහන පාලනය සහ මහාමාර්ග ආරක්ෂාව සැලසීම සම්බන්ධව පොලීසිය මේ වන විටත් සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ සම්බන්දයෙන් පොලීසිය විසින් නිකුත් කල නිවේදනය පහතින්