Tuesday, May 21, 2024

General line - 0115112241

පොහොට්ටුව, ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වීමේ සූදානමක




පොදු ජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණ සඳහා තරඟ නොකිරීමට බොහෝ ඉඩක් ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණයෙදී පොදු ජන පෙරමුනේ සහය ලැබෙන අපේක්ෂකයා සහ  උණුසුම් වන දේශපාලනයේ මෙතෙක් හෙළි නොවූ කරුණු ඇතුළත් කණින් කොණින් විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව පහතින්.