Wednesday, May 22, 2024

General line - 0115112241

සයිනොපෙක් ඉන්ධන මිළත් පහලට 




වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සයිනොපෙක් ඉන්ධන මිල ගණන්ද පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සයිනොපෙක් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල  ලෙස දැක්වුයේ රුපියල් 365කි.

සයිනොපෙක් සමගම විසින් නිකුත් කල නිවේදනය පහතින්