Tuesday, May 21, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂක විජයදාස - මෛත්‍රී කියයි




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ, වෘත්තීය වෘත්තීය සමිති නායක ඔ ඊ ඉලංගරත්නගේ ගුණසමරු උත්සවයට එක් වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දිනය වෙනුවෙන් මෙවර ප්‍රධාන රැළියක් හෝ පෙළපාලියක් පවත්වන්නේ නැහැ.