Tuesday, May 21, 2024

General line - 0115112241

වසරකට ගෙවිය යුතු විදෙස් ණයවලින් භාගයක් ආණ්ඩුව ගෙවා දමයි

තිසර සමල් සෝමරත්න -නිහාල්සිරි ගම්ලත්




වසරක් තුළ ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදේශ ණයවලින් අඩක් මේ දක්වා අඛණ්ඩවම ගෙවීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු කියා සිටියේ 2022 වසරේ බහු පාර්ශවීය විදේශ ණය ඩොලර් බිලියන 2යි දශම 5ක් සහ 2023 වර්ෂයේදී ඩොලර් බිලියන 2යි දශම 6ක් ලෙස ආපසු ගෙවීමට කටයුතු කළ බවයි.