Tuesday, May 21, 2024

General line - 0115112241

කම්කරුවා දේශපාලනය වෙනුවෙන් පාවිච්චි වීම නතර කළ යුතුයි




මෙරට කම්කරුවා දේශපාලනය වෙනුවෙන් පාවිච්චි වීම දැන් හෝ නතර කළ යුතු බව ව්‍යාපාර, මානව සම්පත් කළමනාකරණ හා සංවර්ධනය පිළිබඳ උපදේශක වී ජේ ජයවර්ධන පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.